අප ආයතනය මගින් සිදු කරනු ලබන්නේ විදේශ රටවල සේවාදායකයන්ගෙන් ලැබෙන type setting කාර්යයන් සිදු කිරීමයි. එහිදී අප ආයතනය මගින් සිදු කරන්නේ පින්තුර වශයෙන් ඇති ඉංග්‍රීසි පරිච්චේද type කර නැවත ඔවුන්ට ලබා දීමයි. ඔබත් අප සමග එකතු වී අර්ධකාලීන රැකියාවක් ලෙස මෙය කිරීමට කැමතිනම් දැන්ම ලියාපදිංචි වන්න.